Ashwinder

සබාවෙන් අවසරයි  අද මං ඔයාලට කියන්න යන්නෙ ස්ටෝබෙරි නෑ වැරදුනා සොරි සොරි නෙවුට්ගෙ ෆැන්ටාස්ටික් බීස්ට් පොතෙ ඉන්න එක් සත්වයෙක් පිලිබදව . ඒ තමයි Ashwinder

ඔන්න එහෙනම්  Ashwinder ගැන විස්තර ටිකක්.      

💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢

🔰Ashwinder (M.O.M. Classification: XXX)

ඉන්ද්‍රජාලික ගින්නක් උදාහරනයක් ලෙස ෆ්ලූ පව්ඩර් පවුඩර් වලින් සැදෙන ගින්නක්   ඉතා දිගු කාලයක් තිස්සෙ කිසිදු සොයා බැලිමකින් තොරව දැවෙන්නට සැලැස්වූවිට තමයි මෙ සත්වයා නිර්මානය වන්නෙ. මෙම සත්වයා අලු පැහැයට හුරු සමක් සහිත දිදුලන රතු පැහැති  ඇස් ඇති ඉතා කෙසග සර්පයෙක් වන අතර ලොව පුරාම මොවුන් දැකිය හැකිය.   

ඔවුන් පාලනයකින් තොරවම මායාකාරි ගින්නෙන් නැගෙනු ඇත.ඉන්පසු අදුරු ස්තාන  අතරට ගමන් කර , ඔවුන් විසින්ම වාසස්තානය සොයා ගනී. නමුත් ඔවුන්ගෙ ගමන් මග ඔස්සෙ  අලු වැටුනු මගක්  ඉතිරි වේ.  

මෙම සත්වයාගෙ ජීවිත කාලය පැයක් පමන වන අතර එමකාලය ඇතුලත ඔවුන් අදුරු ස්තාන කරා ගොස්  සුදුසු ස්තානයක් සොයා බිත්තර දැමීම සිදුකරන අතර බිත්තර දමා අවසානයෙදි එම සතුන් දුවිලි බවට පත්වී විනාශ වේ.

මොවුන්ගෙ බිත්තර දිලිසෙන රතු පැහැයෙන් යුක්ත වන අතර ඉතා අදික උශ්නත්වයක්ද දරයි.  එම බිත්තර දමා මිනිත්තු කිහිපයකින් එවා ගිනිගෙන  පැටවුන් එලියට ඒම සිදුවේ. එම නිසා බිත්තර දැමූ පසු ඉක්මනින්ම එවා සොයගෙන සුදුසු මයාවකින් එම බිත්තර සිසිල් කල යුතුවේ.

එම නිසා එක් Ashwinder කෙනෙක් හෝ කිහිපදෙනෙක්  නිදහස් වූ බව ඔබ දැනගතහොත් වහාම එම සත්වයා බිත්තර දෙමූ කූඩුව සොයා ගත යුතුය. සිසිල් කල පසු මෙම බිත්තර ලව් පෝශන් සැඩිම සදහා මෙන්ම ague නැමති රෝගය ට  ප්‍රතිකාරයක් ලෙස ලබා ගන්නා හෙයින් මෙම බිත්තර අදික වටිනා කමකින් යුක්ත වේ.             

#Ashwinder

#FANTASTIC_BEASTS_AND_WHERE_TO_FIND_THEM

#Sinhala_Translation_By:-#DAREDEVIL😈💙(asiri_lakshan)

#Ravenclaw🦅💙

💙❤️💚💛

🦅🦁🐍🦡

Comments